Lakpura
Lakpura® · புத்தகங்கள்

Megha Bawathra

இருந்துRs 2,325.46

From the publisher

"මතකද එදා...? අර නපුරු මිනිස්සු ඔයාට විෂ ඊතල විද්දේ මෙන්න මේ තැනටමයි. භවයක් භවයක් පුරාම අපිව ඈත් කරලා තිබ්බ ඒ වේදනාකාරී මතකය අදටත් මේ සලකුණෙන් පේන්න තියෙනවා අයියේ.. මේ භවයේදී අපිට අපිව මුණගස්වන්නමයි දෛවය මේ සලකුණත් එක්කම ඔයාව ඉපැද්දුවේ.”

"සඳා...”

”ම්.. එදා ඔයා අන්තිම හුස්ම හෙළන මොහොතේ මට ඔයාගේ ළඟ ඉන්න බැරි වුණානේ, රත්තරනේ... අපේ දරුවාව රැකගන්න ඕන වුණ නිසා, පණ ඇද ඇද හිටපු ඔයාව දාලා මට යන්න වුණා. ආදරය වෙනුවෙන් රටක් රාජ්‍යයක් අතහැරපු ඔයාට, අන්තිම තත්පරයේ මමයි. දරුවයි ළඟ නැතුව ඇස් පියාගනිද්දී මොන තරම් වේදනාවක් දැනෙන්න ඇත්ද?”

”මේ අහන්න.. මගේ මැණික ගෙවුණු අතීතය ගැන හිතලා දුක් වෙන එක නවත්තන්න..”

Megha Bawathra by Samanali Indunil Arachchi is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleමේඝ බවත්‍රා (Megha Bawathra)
AuthorSamanali Indunil Arachchi
LanguageSinhala
Pages288
CoverSoft Cover
ISBN9786245673490
PublisherSithuwili Publications

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKA44RCD69
GTIN / பார்கோடு9786245673490
அனுப்பும் எடை357 g
Madubashini
உங்கள் பொருள் ஆலோசகர்

Madubashini மேலாளர்

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Madubashini வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்