Lakpura
Lakpura® · පොත්

Megha Bawathra

සිටRs 2,325.46

From the publisher

"මතකද එදා...? අර නපුරු මිනිස්සු ඔයාට විෂ ඊතල විද්දේ මෙන්න මේ තැනටමයි. භවයක් භවයක් පුරාම අපිව ඈත් කරලා තිබ්බ ඒ වේදනාකාරී මතකය අදටත් මේ සලකුණෙන් පේන්න තියෙනවා අයියේ.. මේ භවයේදී අපිට අපිව මුණගස්වන්නමයි දෛවය මේ සලකුණත් එක්කම ඔයාව ඉපැද්දුවේ.”

"සඳා...”

”ම්.. එදා ඔයා අන්තිම හුස්ම හෙළන මොහොතේ මට ඔයාගේ ළඟ ඉන්න බැරි වුණානේ, රත්තරනේ... අපේ දරුවාව රැකගන්න ඕන වුණ නිසා, පණ ඇද ඇද හිටපු ඔයාව දාලා මට යන්න වුණා. ආදරය වෙනුවෙන් රටක් රාජ්‍යයක් අතහැරපු ඔයාට, අන්තිම තත්පරයේ මමයි. දරුවයි ළඟ නැතුව ඇස් පියාගනිද්දී මොන තරම් වේදනාවක් දැනෙන්න ඇත්ද?”

”මේ අහන්න.. මගේ මැණික ගෙවුණු අතීතය ගැන හිතලා දුක් වෙන එක නවත්තන්න..”

Megha Bawathra by Samanali Indunil Arachchi is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleමේඝ බවත්‍රා (Megha Bawathra)
AuthorSamanali Indunil Arachchi
LanguageSinhala
Pages288
CoverSoft Cover
ISBN9786245673490
PublisherSithuwili Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKA44RCD69
GTIN / බාර්කේතය9786245673490
යැවීමේ බර357 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න