Lakpura
Lakpura® · புத்தகங்கள்

Manampitiya Palama

இருந்துRs 2,657.67

From the publisher

ඇත්තටම පාසල් ආදරය තරමි මිගිතම වූ තව දෙයක් අපේ ජීවිතවල නොතිබූ තරමි. ඒක නම් කෙනෙකුට වැඩියෙන්ම දැනෙන්නේ, පාසල හැර ගිහින් කලක් සෙවුනට පස්සේ කියලයි

වී හින්දම මට හිතුණා මම දන්න ඇත්ත කතාවක් මගේ අත්දැකීමි චක්ක එකතු කරලා අලුත් විදිහට ලියන්න.

ඒ කතාවේ විශේෂත්වය තමයි, මහවැලි ගඟ වෙන් කළ ඉවුරු දෙකක පිටත්වුණු ජාතීන් දෙකක ආදර යුවළකට එකතු වෙන්නට මනම්පිටිය පාලම උදවවුණු හැටී.

ඉතින් ඒ හැම දෙයක් එක්කම මට කියන්න ඔන වුණේ. විද්‍යා ආදර යුවලකට හුස්ම දුන්න ලියුම, අද ජංගම දුරකථන SMS එක දක්වා ගෙනත් කාලය අවශ්‍යතාවයන් පරිවර්තනය කරපු හැටි.

ආදරණීය සහෘදයිනි!

ඇත්තටම ආදරයේ සැබෑ මිහිර ඔබට මුණගැහෙන්නේ ඒ කාල දෙකෙන් කොතැනඳ කියල මේ නවකතාව කියවලා ඔබම තීරණය කරන්න.

 

Manampitiya Palama by Dharshana Ruwan Dissanayaka is a 978-6244900009 book published by Daraya Publication, listed under Novels.

Book details

Titleමනම්පිටිය පාලම (Manampitiya Palama)
AuthorDharshana Ruwan Dissanayaka
Language978-6244900009
Pages454
CoverSoft Cover
PublisherDaraya Publication

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKW7SJB6RR
அனுப்பும் எடை539 g
Malaka
உங்கள் பொருள் ஆலோசகர்

Malaka மூத்த நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Malaka வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்