Lakpura
Lakpura® · 서적

Manampitiya Palama

부터₩10,724

From the publisher

ඇත්තටම පාසල් ආදරය තරමි මිගිතම වූ තව දෙයක් අපේ ජීවිතවල නොතිබූ තරමි. ඒක නම් කෙනෙකුට වැඩියෙන්ම දැනෙන්නේ, පාසල හැර ගිහින් කලක් සෙවුනට පස්සේ කියලයි

වී හින්දම මට හිතුණා මම දන්න ඇත්ත කතාවක් මගේ අත්දැකීමි චක්ක එකතු කරලා අලුත් විදිහට ලියන්න.

ඒ කතාවේ විශේෂත්වය තමයි, මහවැලි ගඟ වෙන් කළ ඉවුරු දෙකක පිටත්වුණු ජාතීන් දෙකක ආදර යුවළකට එකතු වෙන්නට මනම්පිටිය පාලම උදවවුණු හැටී.

ඉතින් ඒ හැම දෙයක් එක්කම මට කියන්න ඔන වුණේ. විද්‍යා ආදර යුවලකට හුස්ම දුන්න ලියුම, අද ජංගම දුරකථන SMS එක දක්වා ගෙනත් කාලය අවශ්‍යතාවයන් පරිවර්තනය කරපු හැටි.

ආදරණීය සහෘදයිනි!

ඇත්තටම ආදරයේ සැබෑ මිහිර ඔබට මුණගැහෙන්නේ ඒ කාල දෙකෙන් කොතැනඳ කියල මේ නවකතාව කියවලා ඔබම තීරණය කරන්න.

 

Manampitiya Palama by Dharshana Ruwan Dissanayaka is a 978-6244900009 book published by Daraya Publication, listed under Novels.

Book details

Titleමනම්පිටිය පාලම (Manampitiya Palama)
AuthorDharshana Ruwan Dissanayaka
Language978-6244900009
Pages454
CoverSoft Cover
PublisherDaraya Publication

기술 사양

상품 번호LKW7SJB6RR
배송 중량539 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의