Lakpura
Lakpura® · புத்தகங்கள்

Iriyapatha Bhawana

இருந்துRs 664.42

From the publisher

මෙම සඳහම් ග්‍රන්ථය තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක්‍රමය ඉතා සරල බසින් විස්තරාත්මකව පහදා දී ඇත.

වෙනත් ඕනෑම භාවනාවක් දියුණු කරන යෝගාවචරයෙකු සිහි නුවණින් යුතුව ඉරියව් පැවැත්විය යුත්තේ කෙසේද, ඉරියාපථ භාවනාව තුළින් සිත එකඟ කොටගෙන සමාධියක් උපදවන්නේ කෙසේද, කායික ඉරියව් වෙනස්වීම තුළ පංච උපාදානස්කන්ධය බෙදා එහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය දකිමින් ඉරියාපථ භාවනාව තුළ විදර්ශනා වඩන්නේ කෙසේද යන්න ඉතා පැහැදිලි ලෙස පෙන්වා ඇති මෙම ග්‍රන්ථය තුළින් ඔබට නිවන් අවබෝධය කරාම භාවනාවන් දියුණු කරගත හැකි මඟ පෙන්වා දෙයි.

Iriyapatha Bhawana by Galigamuwe Gnanadeepa Thero is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleඉරියාපථ භාවනා (Iriyapatha Bhawana)
AuthorGaligamuwe Gnanadeepa Thero
LanguageSinhala
Pages72
CoverSoft Cover
ISBN9789556613025
PublisherSadeepa Publication

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKBN7MN6K9
GTIN / பார்கோடு9789556613025
அனுப்பும் எடை119 g
Malaka
உங்கள் பொருள் ஆலோசகர்

Malaka மூத்த நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Malaka வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்