Lakpura
Lakpura® · Bøger

Iriyapatha Bhawana

Fra13.39 DKK

From the publisher

මෙම සඳහම් ග්‍රන්ථය තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක්‍රමය ඉතා සරල බසින් විස්තරාත්මකව පහදා දී ඇත.

වෙනත් ඕනෑම භාවනාවක් දියුණු කරන යෝගාවචරයෙකු සිහි නුවණින් යුතුව ඉරියව් පැවැත්විය යුත්තේ කෙසේද, ඉරියාපථ භාවනාව තුළින් සිත එකඟ කොටගෙන සමාධියක් උපදවන්නේ කෙසේද, කායික ඉරියව් වෙනස්වීම තුළ පංච උපාදානස්කන්ධය බෙදා එහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය දකිමින් ඉරියාපථ භාවනාව තුළ විදර්ශනා වඩන්නේ කෙසේද යන්න ඉතා පැහැදිලි ලෙස පෙන්වා ඇති මෙම ග්‍රන්ථය තුළින් ඔබට නිවන් අවබෝධය කරාම භාවනාවන් දියුණු කරගත හැකි මඟ පෙන්වා දෙයි.

Iriyapatha Bhawana by Galigamuwe Gnanadeepa Thero is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleඉරියාපථ භාවනා (Iriyapatha Bhawana)
AuthorGaligamuwe Gnanadeepa Thero
LanguageSinhala
Pages72
CoverSoft Cover
ISBN9789556613025
PublisherSadeepa Publication

Tekniske detaljer

Produkt №LKBN7MN6K9
GTIN / stregkode9789556613025
Forsendelsesvægt119 g
Malaka
Din produkt-rådgiver

Malaka Senior-medarbejder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Malaka direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent