Lakpura
Lakpura® · புத்தகங்கள்

First Term Grade 8 English Textbook Guide (OXFORD)

இருந்துRs 664.42

From the publisher

දරුවන්ට පාසලෙන් ලබාදෙන පෙළ පොතේ සහ වැඩ පොතේ සියලුම පාඩම් වල සිංහල අර්ථ,වය්‍යාකරණ, අභය්‍යාස, අභය්‍යාස වල පිළිතුරු සහ අමතර හැදින්වීම් ඉතාමත්ම පිළිවෙළට හා නිවැරදිව අධ්‍යනය කළ හැකිවන සේ නිමවා ඇති පොත් මාලාවකි. එක් එක් ශ්‍රේණියේ එක් එක් ඒකකය වෙන වෙනම ගෙන මැනවින් විස්තර කර ඇත. යම් දැනුමක් ඇති දරුවෙකුට කාගෙන්වත් උදව්වක් නැතිව හෝ පාසල් පෙළ පොත කරගත හැකිවන පරිදි මෙම පොත් මාලාව ඉදිරිපත් කර තිබේ. පාසල් පොත්වල ඇතුලත් කරඇති ඇතැම් වය්‍යාකරණ පාඩම් මෙම පොතෙන් සෑහෙන පමණ සවිස්තරාත්මක ඉදිරිපත් කර ඇති අපගේ ව්‍යාකරණ, රචනා සහ ප්‍රශ්නෝත්තර කට්ටල මගින් වැඩිදුර අධ්‍යනය කළ හැක.

First Term Grade 8 English Textbook Guide (OXFORD) by Arunoda Manchanayake is a Sinhala-English book published by Oxford Publishers, listed under English, Grades 8.

Book details

TitleFirst Term Grade 8 English Textbook Guide (OXFORD)
AuthorArunoda Manchanayake
LanguageSinhala-English
CoverSoft Cover
PublisherOxford Publishers

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LK35ZH5BV7
அனுப்பும் எடை250 g
Madubashini
உங்கள் பொருள் ஆலோசகர்

Madubashini மேலாளர்

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Madubashini வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்