From the publisher
දරුවන්ට පාසලෙන් ලබාදෙන පෙළ පොතේ සහ වැඩ පොතේ සියලුම පාඩම් වල සිංහල අර්ථ,වය්යාකරණ, අභය්යාස, අභය්යාස වල පිළිතුරු සහ අමතර හැදින්වීම් ඉතාමත්ම පිළිවෙළට හා නිවැරදිව අධ්යනය කළ හැකිවන සේ නිමවා ඇති පොත් මාලාවකි. එක් එක් ශ්රේණියේ එක් එක් ඒකකය වෙන වෙනම ගෙන මැනවින් විස්තර කර ඇත. යම් දැනුමක් ඇති දරුවෙකුට කාගෙන්වත් උදව්වක් නැතිව හෝ පාසල් පෙළ පොත කරගත හැකිවන පරිදි මෙම පොත් මාලාව ඉදිරිපත් කර තිබේ. පාසල් පොත්වල ඇතුලත් කරඇති ඇතැම් වය්යාකරණ පාඩම් මෙම පොතෙන් සෑහෙන පමණ සවිස්තරාත්මක ඉදිරිපත් කර ඇති අපගේ ව්යාකරණ, රචනා සහ ප්රශ්නෝත්තර කට්ටල මගින් වැඩිදුර අධ්යනය කළ හැක.
First Term Grade 8 English Textbook Guide (OXFORD) by Arunoda Manchanayake is a Sinhala-English book published by Oxford Publishers, listed under English, Grades 8.
Book details
| Title | First Term Grade 8 English Textbook Guide (OXFORD) |
| Author | Arunoda Manchanayake |
| Language | Sinhala-English |
| Cover | Soft Cover |
| Publisher | Oxford Publishers |


