Lakpura
Lakpura® · புத்தகங்கள்

E Manaram Re Sanda E

இருந்துRs 973.45

From the publisher

“මේ වෙලාවේ එළියට බැහැලා යන්න ඕන කියලා මුරණ්ඩු වෙන එක නම් හරිම නරක අදහසක්.. ඔයා කියයි මං මහ ආත්මාර්ථකාමී මිනිහෙක් කියලත්.. ඒ උනාට මං කැමති නෑ මේ රෑ ඉතිරි සුළු වෙලාව ම හිමෙන් වැහිල ගිය ඔයාගේ මළ මිනිය හොය හොයා දඟලන්න.. ඒ විතරක් නෙවෙයි අලුතින් පීඒ (Personal Assistant - පෞද්ගලික සහකාර ) කෙනෙක් හොය හොයා දඟලන්නත් මං කැමති නෑ.. ඉන්ටවීව් කරල කරලා මට ඇතිවෙලා හිටියේ..” “මං මගේ රස්සාවට ආදරෙයි.. ඒක නැති වෙනවට මං කැමති නෑ. ඒ වෙනුවෙන් ඕන පරිත්‍යාගයක් කරන්න මට පුළුවන්.. මගේ ජිවිතේ ඇතුළෙ වෙන පිරිමි නෑ.. හිටියෙත් නෑ.. ළං උන එක ම පිරිමියා අමතක කරන එකත් මට ලේසි නෑ..”

E Manaram Re Sanda E by Dilhani Wickramarathna is a Sinhala book published by Shaakya Publications, listed under Fiction & Literature.

Book details

Titleඒ මනරම් රෑ සඳ ඈ (E Manaram Re Sanda E)
AuthorDilhani Wickramarathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550207763
PublisherShaakya Publications

தொழில்நுட்ப விவரங்கள்

GTIN / பார்கோடு9789550207763
அனுப்பும் எடை250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்