From the publisher
“මේ වෙලාවේ එළියට බැහැලා යන්න ඕන කියලා මුරණ්ඩු වෙන එක නම් හරිම නරක අදහසක්.. ඔයා කියයි මං මහ ආත්මාර්ථකාමී මිනිහෙක් කියලත්.. ඒ උනාට මං කැමති නෑ මේ රෑ ඉතිරි සුළු වෙලාව ම හිමෙන් වැහිල ගිය ඔයාගේ මළ මිනිය හොය හොයා දඟලන්න.. ඒ විතරක් නෙවෙයි අලුතින් පීඒ (Personal Assistant - පෞද්ගලික සහකාර ) කෙනෙක් හොය හොයා දඟලන්නත් මං කැමති නෑ.. ඉන්ටවීව් කරල කරලා මට ඇතිවෙලා හිටියේ..” “මං මගේ රස්සාවට ආදරෙයි.. ඒක නැති වෙනවට මං කැමති නෑ. ඒ වෙනුවෙන් ඕන පරිත්යාගයක් කරන්න මට පුළුවන්.. මගේ ජිවිතේ ඇතුළෙ වෙන පිරිමි නෑ.. හිටියෙත් නෑ.. ළං උන එක ම පිරිමියා අමතක කරන එකත් මට ලේසි නෑ..”
E Manaram Re Sanda E by Dilhani Wickramarathna is a Sinhala book published by Shaakya Publications, listed under Fiction & Literature.
Book details
| Title | ඒ මනරම් රෑ සඳ ඈ (E Manaram Re Sanda E) |
| Author | Dilhani Wickramarathna |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550207763 |
| Publisher | Shaakya Publications |


