Lakpura
Lakpura® · புத்தகங்கள்

Dayabara Thaththata

இருந்துRs 664.63

From the publisher

මේ කෙටි නවකතාව වූ කලී දියණියක විසින් පියෙකුට ලියන ලද ලිපියකි. ඒ ලිපිය දියණියගේ ආත්ම භාෂණයකි. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන්නේ දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවල ස්වභාවය හා ප්‍රමාණයයි. ගැහැණු දරුවෙකු රැක බලා ගැනීම - ඉගැන්වීම - විවාහ කරදීම - විවාහය - පමණක් නොව දෙමාපියන්ගේ ජීවිතයේ පදනම හා එහි ස්වභාවය පිළිබඳව ද පාඨකයා සමඟ හෘදයාංගම වූ සාකච්ඡාවක් සඳහා මේ කෘතිය ඇරයුම් කරයි.

Dayabara Thaththata by Sarath Wijesooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction.

Book details

Titleදයාබර තාත්තාට (Dayabara Thaththata)
AuthorSarath Wijesooriya
LanguageSinhala
Pages132
CoverSoft Cover
ISBN9789556523836
PublisherWijesooriya Grantha Kendraya

தொழில்நுட்ப விவரங்கள்

GTIN / பார்கோடு9789556523836
அனுப்பும் எடை185 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்