From the publisher
මේ කෙටි නවකතාව වූ කලී දියණියක විසින් පියෙකුට ලියන ලද ලිපියකි. ඒ ලිපිය දියණියගේ ආත්ම භාෂණයකි. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන්නේ දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවල ස්වභාවය හා ප්රමාණයයි. ගැහැණු දරුවෙකු රැක බලා ගැනීම - ඉගැන්වීම - විවාහ කරදීම - විවාහය - පමණක් නොව දෙමාපියන්ගේ ජීවිතයේ පදනම හා එහි ස්වභාවය පිළිබඳව ද පාඨකයා සමඟ හෘදයාංගම වූ සාකච්ඡාවක් සඳහා මේ කෘතිය ඇරයුම් කරයි.
Dayabara Thaththata by Sarath Wijesooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction.
Book details
| Title | දයාබර තාත්තාට (Dayabara Thaththata) |
| Author | Sarath Wijesooriya |
| Language | Sinhala |
| Pages | 132 |
| Cover | Soft Cover |
| ISBN | 9789556523836 |
| Publisher | Wijesooriya Grantha Kendraya |


