Lakpura
Lakpura® · புத்தகங்கள்

Asara Bandhana

இருந்துRs 996.63

From the publisher

මේ මිහිමත ඇති සොඳුරුතම බැඳීම කුමක්දැයි යමෙකු විමසුවහොත් ඒ මාපිය දූ දරු සබැඳියාව බව නොබියව පැවසිය හැකිය. එම බැඳීම බුදුන් දවස සිට පැවත ආ උත්තරීතර බැඳීමකි. තවත් වසර කල්ප ලකෂයකටවත් මේ මිහිමතින් තුරන් වේ යැයි සිතිය නොහැකි බැඳීමකි.එය එතරම්ම බලසම්පන්නය.නමුදු.. නිවන අතින් ගත්කල එය නිවනට බාධා කරනා බැඳීමකි.අම්මාවරුන්ට කිසිදා නිවන් දැකිය නොහැකියැයි එකල සිට පඬිවරුන් කියා ඇත්තේ ඔවුන්ගේ සිත්සතන් තුළින් කිසිලෙසක දරු සෙනෙහස නැමැති බැඳීම තුරන් කළ නොහැකියැයි මතයක් පවතින නිසාය.පියවරුන්ටද එහි වෙනසක් නැත. ‘මමය ....මගේය....’යනුවෙන් බැඳීම වැඩි වන තරමට නිවන තව තවත් ඈතට යයි. ඉදින් ...පියවරුන් ....මව්වරුන් හා දරුවන් අතර ඇති මෙම බැඳීම සැබෑ ලෙසම ගත්කල නිස්සාර බැඳීමකි. නැතහොත් අසාර බන්ධනයකි.

Asara Bandhana by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅසාර බන්ධන (Asara Bandhana)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929085
PublisherGaya Kriyeshans

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKPRSK4FZ9
GTIN / பார்கோடு9789550929085
அனுப்பும் எடை250 g
Binupa
உங்கள் பொருள் ஆலோசகர்

Binupa நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Binupa வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்