Lakpura
Lakpura® · Books

Asara Bandhana

From$3.00

From the publisher

මේ මිහිමත ඇති සොඳුරුතම බැඳීම කුමක්දැයි යමෙකු විමසුවහොත් ඒ මාපිය දූ දරු සබැඳියාව බව නොබියව පැවසිය හැකිය. එම බැඳීම බුදුන් දවස සිට පැවත ආ උත්තරීතර බැඳීමකි. තවත් වසර කල්ප ලකෂයකටවත් මේ මිහිමතින් තුරන් වේ යැයි සිතිය නොහැකි බැඳීමකි.එය එතරම්ම බලසම්පන්නය.නමුදු.. නිවන අතින් ගත්කල එය නිවනට බාධා කරනා බැඳීමකි.අම්මාවරුන්ට කිසිදා නිවන් දැකිය නොහැකියැයි එකල සිට පඬිවරුන් කියා ඇත්තේ ඔවුන්ගේ සිත්සතන් තුළින් කිසිලෙසක දරු සෙනෙහස නැමැති බැඳීම තුරන් කළ නොහැකියැයි මතයක් පවතින නිසාය.පියවරුන්ටද එහි වෙනසක් නැත. ‘මමය ....මගේය....’යනුවෙන් බැඳීම වැඩි වන තරමට නිවන තව තවත් ඈතට යයි. ඉදින් ...පියවරුන් ....මව්වරුන් හා දරුවන් අතර ඇති මෙම බැඳීම සැබෑ ලෙසම ගත්කල නිස්සාර බැඳීමකි. නැතහොත් අසාර බන්ධනයකි.

Asara Bandhana by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅසාර බන්ධන (Asara Bandhana)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929085
PublisherGaya Kriyeshans

Technical details

Product №LKPRSK4FZ9
GTIN / barcode9789550929085
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent