Lakpura
Lakpura® · புத்தகங்கள்

Aduru Paligu Thala Medin

இருந்துRs 996.63

From the publisher

සොෆිගේ ලෝකය පොතින් යුස්ටයින් ගෝඩර් විසින් නිර්මාණ කරනු ලැබූ ලෝකයේ ලක්ෂ සංකයත පාඨකන්ගේ සිත් වසග කල කලාව - දැරියක ප්‍රධාන චරිතය කොටගෙන දාර්ශනික ප්‍රශ්න නැගීමේ කලාව- අදුරු පලිගු තල මැදින් නමැති මෙම අතිශයින් සුන්දර අනුවේදනීය කතාවක් තවදුරටත් විස්තීර්ණ වෙයි' ගැටවර වියට එළැබි සිසිලියා අසාධ්‍ය ලෙස රෝගීව යහනේ නිදයි' ඇය මහත් කෝපය, ශෝකය, අපේක්ෂා භංග වීම, කලකිරීම ආදී ආවේගවලින් පෙලෙන්නිය.ඒ සියලු ආවේග යොමු වන්නේ ඈගේ පවුලේ ඇත්තන් වෙතටය. නත්තල් දවසේ ඇගේ කාමරයේ ජනේලය තුළින් සුරදුතයෙක් - ඒරියල්-එයි. ඔහු මරණය, මරණින් මතු ජීවිතය , විශ්වය ආදි කරුණු ගැන සිසිලියා සමග ප්‍රාණවත් , සිත් අදනාසුලු පිලිසදරෙහි යෙදෙයි. ජීවිතය පිල්බද ගැබුරු කරුණු හෙළි කරයි.

Aduru Paligu Thala Medin by Janaka Inimankada is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleඅදුරු පලිගු තල මැදින් (Aduru Paligu Thala Medin)
AuthorJanaka Inimankada
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKXH2XXQ37
அனுப்பும் எடை250 g
Binupa
உங்கள் பொருள் ஆலோசகர்

Binupa நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Binupa வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்