Lakpura
Lakpura® · كتب

Aduru Paligu Thala Medin

من$3.00

From the publisher

සොෆිගේ ලෝකය පොතින් යුස්ටයින් ගෝඩර් විසින් නිර්මාණ කරනු ලැබූ ලෝකයේ ලක්ෂ සංකයත පාඨකන්ගේ සිත් වසග කල කලාව - දැරියක ප්‍රධාන චරිතය කොටගෙන දාර්ශනික ප්‍රශ්න නැගීමේ කලාව- අදුරු පලිගු තල මැදින් නමැති මෙම අතිශයින් සුන්දර අනුවේදනීය කතාවක් තවදුරටත් විස්තීර්ණ වෙයි' ගැටවර වියට එළැබි සිසිලියා අසාධ්‍ය ලෙස රෝගීව යහනේ නිදයි' ඇය මහත් කෝපය, ශෝකය, අපේක්ෂා භංග වීම, කලකිරීම ආදී ආවේගවලින් පෙලෙන්නිය.ඒ සියලු ආවේග යොමු වන්නේ ඈගේ පවුලේ ඇත්තන් වෙතටය. නත්තල් දවසේ ඇගේ කාමරයේ ජනේලය තුළින් සුරදුතයෙක් - ඒරියල්-එයි. ඔහු මරණය, මරණින් මතු ජීවිතය , විශ්වය ආදි කරුණු ගැන සිසිලියා සමග ප්‍රාණවත් , සිත් අදනාසුලු පිලිසදරෙහි යෙදෙයි. ජීවිතය පිල්බද ගැබුරු කරුණු හෙළි කරයි.

Aduru Paligu Thala Medin by Janaka Inimankada is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleඅදුරු පලිගු තල මැදින් (Aduru Paligu Thala Medin)
AuthorJanaka Inimankada
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

التفاصيل الفنية

المنتج رقمLKXH2XXQ37
وزن الشحن250 g
Binupa
مستشارك للمنتجات

Binupa تنفيذي

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Binupa مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®