Lakpura
Lakpura® · Книги

Hima Kirilli

От₽149.57

From the publisher

එය ශීත ඍතුවේ ආරම්භය ළගාවෙමින් පැවැති දිනයක් විය. ඉතාමත් සැහැල්ලුවෙන් වීදියක් දිගේ ඇවිද යන තරුණයෙකි. හේ පාංශු දේහධාරි සිරුරට ගැලපෙන ලෙස හණ නූලෙන් කරන ලද කමිසයකිනුත්  ගොවි කලිසමකිනුත් සැරසී සිටියේය. කිඹුල් සමින් සාදන ලද සපත්තු කුට්ටමත් කළු උල් තොප්පියත් ඔහුගේ කඩවසම් බව වැඩි කළේය. මද ශීත සුළගින් කුල්මත් වූ දෑසින් වටපිට බලමින් හේ ගමන් කළේ සැහැල්ලු සිතින් යැයි බැලු පමණින්ම කෙනෙකුට සිතිය හැක.

කලිසම් සාක්කුවෙන් එළියට ආ බදින ලද සූරියකාන්ත ඇට අහුරක් ඔහුගේ ගමනේ විඩාව නිවා දැමුවේය. පාර පසෙක වූ කුඩා බොරළු කැට වලට පයින් ගසමින් සැහැල්ලුවෙන් ඇවිද ගිය ඔහු හිටිවනම එක තැන නතරවිය.....

Hima Kirilli by Dhammika P. Weerage is a Sinhala book published by Samudra Book Publication, listed under Fiction, Novels.

Book details

Titleහිම කිරිල්ලී (Hima Kirilli)
AuthorDhammika P. Weerage
LanguageSinhala
Pages72
CoverSoft Cover
ISBN9786242031910
PublisherSamudra Book Publication

Технические характеристики

GTIN / штрихкод9786242031910
Вес с упаковкой119 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®