From the publisher
මටත් මගේම වූ ප්රේමයක් තිබුණ වග මා ලෝකයට කෑ ගසා කීවේ නැත. ඒ ප්රේමය මා සන්තර්පණය කළ අපූරුව මා ලෝකයට කීවේ නැත. මා ඔහුට ආදරය කළ වග ඔහු දන්නේත් නැත.
නමුත් අවසානයේ මට සිද්ධ වූ අකරතැබ්බයෙන් මා මුදා ගැනීමට ඔහුට අවශ්යව තිබුණි. ඒ නව නිංගිරාව ඔහු බාර ගැනීමට සූදානම් වූයේ එහෙයිනි.
ආදරය කියන්නේම අනෙකාය.
Wehi Mal Asapuwa by Tharanga Dissanayake is a Sinhala book published by Thara Prakashana, listed under Novels.
Book details
| Title | වැහි මල් අසපුව (Wehi Mal Asapuwa) |
| Author | Tharanga Dissanayake |
| Language | Sinhala |
| Pages | 284 |
| Cover | Soft Cover |
| ISBN | 9786245768608 |
| Publisher | Thara Prakashana |


