Lakpura
Lakpura® · Libri

Wehi Mal Asapuwa

Da€7.14

From the publisher

මටත් මගේම වූ ප්‍රේමයක් තිබුණ වග මා ලෝකයට කෑ ගසා කීවේ නැත. ඒ ප්‍රේමය මා සන්තර්පණය කළ අපූරුව මා ලෝකයට කීවේ නැත. මා ඔහුට ආදරය කළ වග ඔහු දන්නේත් නැත.

නමුත් අවසානයේ මට සිද්ධ වූ අකරතැබ්බයෙන් මා මුදා ගැනීමට ඔහුට අවශ්‍යව තිබුණි. ඒ නව නිංගිරාව ඔහු බාර ගැනීමට සූදානම් වූයේ එහෙයිනි.

ආදරය කියන්නේම අනෙකාය.

Wehi Mal Asapuwa by Tharanga Dissanayake is a Sinhala book published by Thara Prakashana, listed under Novels.

Book details

Titleවැහි මල් අසපුව (Wehi Mal Asapuwa)
AuthorTharanga Dissanayake
LanguageSinhala
Pages284
CoverSoft Cover
ISBN9786245768608
PublisherThara Prakashana

Dettagli tecnici

Prodotto №LK8AJWN9YY
GTIN / codice a barre9786245768608
Peso di spedizione352 g
Madubashini
Il tuo consulente prodotti

Madubashini Manager

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Madubashini — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®