Lakpura
Lakpura® · Livros

Seya

A partir de€1.79

From the publisher

දේදුණු සේයා..

අම්මා මට නම තියලා තිබුණෙ එහෙමයි.දේදුන්න කියන්නෙ මොහොතකට ලස්සන දෙන දෙයක් ඒත් ඒක සේයාවක් වගේම මැකිලා යනවා.අම්මා මට නම තිබ්බෙ ඒ නමේ සැඟවිලා තිබුණ තේරුම කලින් දැනගෙනද...එහෙමනං එයා හරි ... දකින අයගෙ ඇස් පිනවන්න තරම් රූපයක් තිබුණට මං ඇත්තටම සේයාවක්...ඉස්කෝලෙ යන කාලෙ යාළුවො මට කතා කලේ වීනස් කියලා.  “ඔයාලා වීනස් දෙව් දුව දැකලා තියෙනවද...?”

Seya by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Novels.

Book details

Titleසේයා (Seya)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555318440
PublisherGaya Creations

Detalhes técnicos

GTIN / código de barras9789555318440
Peso de envio250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®