From the publisher
දේදුණු සේයා..
අම්මා මට නම තියලා තිබුණෙ එහෙමයි.දේදුන්න කියන්නෙ මොහොතකට ලස්සන දෙන දෙයක් ඒත් ඒක සේයාවක් වගේම මැකිලා යනවා.අම්මා මට නම තිබ්බෙ ඒ නමේ සැඟවිලා තිබුණ තේරුම කලින් දැනගෙනද...එහෙමනං එයා හරි ... දකින අයගෙ ඇස් පිනවන්න තරම් රූපයක් තිබුණට මං ඇත්තටම සේයාවක්...ඉස්කෝලෙ යන කාලෙ යාළුවො මට කතා කලේ වීනස් කියලා. “ඔයාලා වීනස් දෙව් දුව දැකලා තියෙනවද...?”
Seya by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Novels.
Book details
| Title | සේයා (Seya) |
| Author | Gayana S. Lakmali |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555318440 |
| Publisher | Gaya Creations |


