Lakpura
Lakpura® · Livros

Patichchasamuppada Vivaranaya

A partir de€2.68

From the publisher

සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.

එහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ මය.

ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්‍දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.

Patichchasamuppada Vivaranaya by Rev. Rerukane Chandawimala Thero is a Sinhala book published by Sri Chandrawimala Dharmapusthaka Sanrakshana Mandalaya, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleපරිච්ච්සමුප්පාද විවරණය (Patichchasamuppada Vivaranaya)
AuthorRev. Rerukane Chandawimala Thero
LanguageSinhala
Pages253
CoverSoft Cover
ISBN9789558663059
PublisherSri Chandrawimala Dharmapusthaka Sanrakshana Mandalaya

Detalhes técnicos

Produto nºLKZXVPBKXS
GTIN / código de barras9789558663059
Peso de envio318 g
Madubashini
Seu consultor de produtos

Madubashini Gerente

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Madubashini — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®