From the publisher
සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.
තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ මය.
ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්‍දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
Patichchasamuppada Vivaranaya by Rev. Rerukane Chandawimala Thero is a Sinhala book published by Sri Chandrawimala Dharmapusthaka Sanrakshana Mandalaya, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | පරිච්ච්සමුප්පාද විවරණය (Patichchasamuppada Vivaranaya) |
| Author | Rev. Rerukane Chandawimala Thero |
| Language | Sinhala |
| Pages | 253 |
| Cover | Soft Cover |
| ISBN | 9789558663059 |
| Publisher | Sri Chandrawimala Dharmapusthaka Sanrakshana Mandalaya |


