Lakpura
Lakpura® · Livros

Apoyiyawa

A partir de€3.57

From the publisher

හෙට අප්‍රේල් පළවෙනිදාය. අවුරුදු මාසය හෙටින් පටන් ගනියි. නිවාඩු දෙන්න ළඟ නිසාම නොව, හෙට ඉස්කෝලේ යාමට මට ඇත්තේ පුදුම උවමනාවකි. එය විශේෂ දෙයක් වන්නේ ලෙහෙසියෙන් මට එහෙම නොසිතෙන නිසාය. ඒත් ඇත්තම කාරණය නම් මම පහුගිය ටිකේ ඉතාමත් උනන්දුවෙන් ඉස්කෝලේ ගිය බවය. ඊට හේතුව වන්නේ ලඟදී මා ඇතුළත් වුණු ඒ විශේෂ පන්තියයි. එය පාසල් ළමයෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවකි. ඒ බව මගේ කිරිඅම්මාට වැටහී තිබුණි. අම්මලා ඒ ගැන වැඩි කැමැත්තක් නොපෙන්නුවේ අපේ අලුත් පන්තිය ගැන අක්කා ගෙදර විත් කියා තිබූ දේවල් හේතුවෙන්ය. නමුත් කිරිඅම්මා කිව්වේ ඒක විශේෂ පන්තියක් නම්, මේ ලැබී ඇත්තේ ළමයෙකුට ලෙහෙසියෙන් නොලැබෙන අවස්ථාවක් බවය. ඒ අදහස මමද පිළිගනිමි.

Apoyiyawa by Mahinda Prasad Masimbula is a Sinhala book published by Santhawa Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅපොයියාව (Apoyiyawa)
AuthorMahinda Prasad Masimbula
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245314089
PublisherSanthawa Prakashana

Detalhes técnicos

Produto nºLK7HGEKY5J
GTIN / código de barras9786245314089
Peso de envio250 g
Madubashini
Seu consultor de produtos

Madubashini Gerente

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Madubashini — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®