Lakpura
Lakpura® · Livros

Ala Arungal

A partir de€7.15

From the publisher

''නෑ..මේ රෑ වත්තට කා එක දානකොටම කා එක ඉස්සරහ මිනිහෙක් හිටගෙන හිටියනේ.''

එය පවසන විටත් දෙවකගේ ඇග පුරාම හිරිගඩු පිපෙන අයුරු අයෝධ්‍යා දුටුවාය. සැමියා බය වී ඇති සැටිද ඇයට දැනෙයි.

"මිනිහෙක්? සුදු වෙන්න ඇති''

"නෑ..ළඟට එනකොටයි දැක්කෙ..බෙල්ල නෑ..කඳ විතරයි . කඳ විතරක් තියෙන මිනිහෙක් කොහොමද අනේ හිටගෙන ඉන්නෙ?

බිරිඳ විශ්වාස කරන පාටක් පෙනෙන්නේ නැත.

̋ඔයා බීල හිටිය හන්ද ඔළුව දැක්කෙ නැද්ද දන්නෙ නෑ..”

"බිව්වට මට සිහිය නැතිවෙන්නෙ නෑ අයෝ....ඒ මිනිහ හෙළුවෙන් හිටියෙ..කාරෙක ඉස්සරහට ආවා..කාරෙකේ හැප්පුණා...

̋එහෙනං බොඩිඑක තියෙන්න එපැයි?”

"ඒක තමා කියන්න..කාරෙකේ ලේ පැල්ලමක්වත් නෑනේ..''

Ala Arungal by Tharanga Dissanayake is a Sinhala book published by Thara publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleආල අරුංගල් (Ala Arungal)
AuthorTharanga Dissanayake
LanguageSinhala
Pages328
CoverSoft Cover
ISBN9786245768394
PublisherThara publication

Detalhes técnicos

GTIN / código de barras9786245768394
Peso de envio401 g
Madubashini
Seu consultor de produtos

Madubashini Gerente

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Madubashini — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®