Lakpura
Lakpura® · පොත්

Ala Arungal

සිටRs 2,657.67

From the publisher

''නෑ..මේ රෑ වත්තට කා එක දානකොටම කා එක ඉස්සරහ මිනිහෙක් හිටගෙන හිටියනේ.''

එය පවසන විටත් දෙවකගේ ඇග පුරාම හිරිගඩු පිපෙන අයුරු අයෝධ්‍යා දුටුවාය. සැමියා බය වී ඇති සැටිද ඇයට දැනෙයි.

"මිනිහෙක්? සුදු වෙන්න ඇති''

"නෑ..ළඟට එනකොටයි දැක්කෙ..බෙල්ල නෑ..කඳ විතරයි . කඳ විතරක් තියෙන මිනිහෙක් කොහොමද අනේ හිටගෙන ඉන්නෙ?

බිරිඳ විශ්වාස කරන පාටක් පෙනෙන්නේ නැත.

̋ඔයා බීල හිටිය හන්ද ඔළුව දැක්කෙ නැද්ද දන්නෙ නෑ..”

"බිව්වට මට සිහිය නැතිවෙන්නෙ නෑ අයෝ....ඒ මිනිහ හෙළුවෙන් හිටියෙ..කාරෙක ඉස්සරහට ආවා..කාරෙකේ හැප්පුණා...

̋එහෙනං බොඩිඑක තියෙන්න එපැයි?”

"ඒක තමා කියන්න..කාරෙකේ ලේ පැල්ලමක්වත් නෑනේ..''

Ala Arungal by Tharanga Dissanayake is a Sinhala book published by Thara publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleආල අරුංගල් (Ala Arungal)
AuthorTharanga Dissanayake
LanguageSinhala
Pages328
CoverSoft Cover
ISBN9786245768394
PublisherThara publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKEFBNJCKY
GTIN / බාර්කේතය9786245768394
යැවීමේ බර401 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න