From the publisher
"එයා නියම කොල්ලෙක්"
කැරින් ඇතුළාන්තයෙන් වෙව්ලා ගියා ය.
මං කවදාවත් කියලා නියෙනවද එයා එහෙම නෑ කියලා.?
"එයාට එක අවස්ථාවක් දීලා බලන්න. එච්චරයි මං යෝජනා කරන්නේ..! “
" ඔයා හරි.. එයා දෙයක් කරන්න ගියාම හොඳම විදියට කරන කෙනෙක් තමයි.. දරුවගෙ ප්රශ්න දැනගත්ත වෙලාවෙ ඉඳන් එයා වැඩ කළේ හරිම උසස් විදියට. එයාගෙ දරුවගෙ ලෝකෙ කොච්චර හොඳින් හදන්න ඕන ද කියන වගකීම එයා උඩ පවරගෙන ඉන්නෙ දැනටත්. ඊට වඩා මොනවද ඩෑඩ් ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ.? මං ලියෑම්ට වෙනසක් කළේ නෑ කිසිම වෙලාවක..
Mal Pipena Irthuwaka by Dilhani Wickramarathna is a Sinhala book published by Sithuvili Publications, listed under Fiction, Novels, Translations.
Book details
| Title | මල් පිපෙන ඍතුවක (Mal Pipena Irthuwaka) |
| Author | Dilhani Wickramarathna |
| Language | Sinhala |
| Pages | 248 |
| Cover | Soft Cover |
| ISBN | 9786245673322 |
| Publisher | Sithuvili Publications |


