Lakpura
Lakpura® · 书籍

Mal Pipena Irthuwaka

起价39.97 CNY

From the publisher

"එයා නියම කොල්ලෙක්"

කැරින් ඇතුළාන්තයෙන් වෙව්ලා ගියා ය.

මං කවදාවත් කියලා නියෙනවද එයා එහෙම නෑ කියලා.?

"එයාට එක අවස්ථාවක් දීලා බලන්න. එච්චරයි මං යෝජනා කරන්නේ..! “

" ඔයා හරි.. එයා දෙයක් කරන්න ගියාම හොඳම විදියට කරන කෙනෙක් තමයි.. දරුවගෙ ප්‍රශ්න දැනගත්ත වෙලාවෙ ඉඳන් එයා වැඩ කළේ හරිම උසස් විදියට. එයාගෙ දරුවගෙ ලෝකෙ කොච්චර හොඳින් හදන්න ඕන ද කියන වගකීම එයා උඩ පවරගෙන ඉන්නෙ දැනටත්. ඊට වඩා මොනවද ඩෑඩ් ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ.? මං ලියෑම්ට වෙනසක් කළේ නෑ කිසිම වෙලාවක..

Mal Pipena Irthuwaka by Dilhani Wickramarathna is a Sinhala book published by Sithuvili Publications, listed under Fiction, Novels, Translations.

Book details

Titleමල් පිපෙන ඍතුවක (Mal Pipena Irthuwaka)
AuthorDilhani Wickramarathna
LanguageSinhala
Pages248
CoverSoft Cover
ISBN9786245673322
PublisherSithuvili Publications

技术参数

产品编号LKYTHX7ECZ
GTIN / 条形码9786245673322
运输重量313 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问