Lakpura
Lakpura® · 서적

Mal Pipena Irthuwaka

부터₩8,005

From the publisher

"එයා නියම කොල්ලෙක්"

කැරින් ඇතුළාන්තයෙන් වෙව්ලා ගියා ය.

මං කවදාවත් කියලා නියෙනවද එයා එහෙම නෑ කියලා.?

"එයාට එක අවස්ථාවක් දීලා බලන්න. එච්චරයි මං යෝජනා කරන්නේ..! “

" ඔයා හරි.. එයා දෙයක් කරන්න ගියාම හොඳම විදියට කරන කෙනෙක් තමයි.. දරුවගෙ ප්‍රශ්න දැනගත්ත වෙලාවෙ ඉඳන් එයා වැඩ කළේ හරිම උසස් විදියට. එයාගෙ දරුවගෙ ලෝකෙ කොච්චර හොඳින් හදන්න ඕන ද කියන වගකීම එයා උඩ පවරගෙන ඉන්නෙ දැනටත්. ඊට වඩා මොනවද ඩෑඩ් ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ.? මං ලියෑම්ට වෙනසක් කළේ නෑ කිසිම වෙලාවක..

Mal Pipena Irthuwaka by Dilhani Wickramarathna is a Sinhala book published by Sithuvili Publications, listed under Fiction, Novels, Translations.

Book details

Titleමල් පිපෙන ඍතුවක (Mal Pipena Irthuwaka)
AuthorDilhani Wickramarathna
LanguageSinhala
Pages248
CoverSoft Cover
ISBN9786245673322
PublisherSithuvili Publications

기술 사양

상품 번호LKYTHX7ECZ
GTIN / 바코드9786245673322
배송 중량313 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의