From the publisher
එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්යයනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්, සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය. ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයටද, ඉංග්රීසි ආක්රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෘර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසිදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේය. 1815 දී ඔහු එකම බ්රිතාන්ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරණි කන්ද උඩරට රාජධානිය බ්රිතාන්ය කිරුළට නතු කර දුන්නේය.
Charapurusha Jon Doyilige Dina Potha by Kumara Siriwardene is a Sinhala book published by Keheli Prakashakayo, listed under Biography.
Book details
| Title | චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත (Charapurusha Jon Doyilige Dina Potha) |
| Author | Kumara Siriwardene |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245865130 |
| Publisher | Keheli Prakashakayo |


