Lakpura
Lakpura® · Bøger

Charapurusha Jon Doyilige Dina Potha

Fra53.58 DKK

From the publisher

එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යයනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්, සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය. ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයටද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෘර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසිදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේය. 1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.

Charapurusha Jon Doyilige Dina Potha by Kumara Siriwardene is a Sinhala book published by Keheli Prakashakayo, listed under Biography.

Book details

Titleචරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත (Charapurusha Jon Doyilige Dina Potha)
AuthorKumara Siriwardene
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245865130
PublisherKeheli Prakashakayo

Tekniske detaljer

Produkt №LKV7QZ2HVJ
GTIN / stregkode9786245865130
Forsendelsesvægt250 g
Binupa
Din produkt-rådgiver

Binupa Medarbejder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Binupa direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent