Lakpura
Lakpura® · 서적

Charapurusha Jon Doyilige Dina Potha

부터₩10,673

From the publisher

එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යයනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්, සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය. ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයටද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෘර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසිදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේය. 1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.

Charapurusha Jon Doyilige Dina Potha by Kumara Siriwardene is a Sinhala book published by Keheli Prakashakayo, listed under Biography.

Book details

Titleචරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත (Charapurusha Jon Doyilige Dina Potha)
AuthorKumara Siriwardene
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245865130
PublisherKeheli Prakashakayo

기술 사양

상품 번호LKV7QZ2HVJ
GTIN / 바코드9786245865130
배송 중량250 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의