From the publisher
ජීවිතයේ එක් තීරණාත්මක මංසන්ධියකදී යුවතිය අතීත, වර්තමාන,අනාගත කාලත්රය අභිමුව සසල වූ බව සැබෑය. එහෙත් අන්තිමේදී යෞවන හදවතක සුවිසල් ප්රේමයද දෝතින් ගෙන ඇය අතීතය වැළඳ ගත්තේ පරිත්යාගයද කැපවීමද හුදකලා මිනිස් සන්තානයක දුක් කඳුළද දැක ගන්නට තරම් සංවේදී වූ නිසා නොවේද? එහිලා කාලයේ රුදු පියාහැඹීමෙන් වියපත් වූ හුදු භෞතික ශරීරය නොව උදාර හදවතම අඳුන් ගිරක් මෙන් නොසැලුණු වගය.
Andun Gira by Shanthi Dissanayake is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | අඳුන් ගිර (Andun Gira) |
| Author | Shanthi Dissanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553109378 |
| Publisher | Sarasavi Prakashakayo |


