Lakpura
Lakpura® · 서적

Andun Gira

부터₩9,339

From the publisher

ජීවිතයේ එක් තීරණාත්මක මංසන්ධියකදී යුවතිය අතීත, වර්තමාන,අනාගත කාලත්‍රය අභිමුව සසල වූ බව සැබෑය. එහෙත් අන්තිමේදී යෞවන හදවතක සුවිසල් ප්‍රේමයද දෝතින් ගෙන ඇය අතීතය වැළඳ ගත්තේ පරිත්‍යාගයද කැපවීමද හුදකලා මිනිස් සන්තානයක දුක් කඳුළද දැක ගන්නට තරම් සංවේදී වූ නිසා නොවේද? එහිලා කාලයේ රුදු පියාහැඹීමෙන් වියපත් වූ හුදු භෞතික ශරීරය නොව උදාර හදවතම අඳුන් ගිරක් මෙන් නොසැලුණු වගය.

Andun Gira by Shanthi Dissanayake is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅඳුන් ගිර (Andun Gira)
AuthorShanthi Dissanayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553109378
PublisherSarasavi Prakashakayo

기술 사양

상품 번호LKZ9MBCTS9
GTIN / 바코드9789553109378
배송 중량250 g
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의