Lakpura
Lakpura® · 书籍

Andun Gira

起价46.63 CNY

From the publisher

ජීවිතයේ එක් තීරණාත්මක මංසන්ධියකදී යුවතිය අතීත, වර්තමාන,අනාගත කාලත්‍රය අභිමුව සසල වූ බව සැබෑය. එහෙත් අන්තිමේදී යෞවන හදවතක සුවිසල් ප්‍රේමයද දෝතින් ගෙන ඇය අතීතය වැළඳ ගත්තේ පරිත්‍යාගයද කැපවීමද හුදකලා මිනිස් සන්තානයක දුක් කඳුළද දැක ගන්නට තරම් සංවේදී වූ නිසා නොවේද? එහිලා කාලයේ රුදු පියාහැඹීමෙන් වියපත් වූ හුදු භෞතික ශරීරය නොව උදාර හදවතම අඳුන් ගිරක් මෙන් නොසැලුණු වගය.

Andun Gira by Shanthi Dissanayake is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅඳුන් ගිර (Andun Gira)
AuthorShanthi Dissanayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553109378
PublisherSarasavi Prakashakayo

技术参数

产品编号LKZ9MBCTS9
GTIN / 条形码9789553109378
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问