Lakpura
Lakpura® · Książki

Suranganawak

Od26.21 PLN

From the publisher

"ඩිංගක් ඉන්නකො බබා, මං මේ හාදයගෙ මිඩ්ල් ස්ටම්ප් එක ගලවන්නයි යන්නෙ, ඔයා දන්නවද මිනිහා කියනවා මගේ බෝලෙකටත් ලණුව උඩින් යන්න ගහනවා කියලා

ඒ කතන්දරේ එක්ක ලස්සන සුරංගනාවි මගේ දිහාට හැරුණා. දිග ඇස් පිහාටු වලින් බර වෙච්ච ලස්සන ඇස් දෙක දැක්ක ගමන් මට මතක් උනේ මිල්ටන් මල්ලවාරච්චිච්ගේ, උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා සින්දුව. ආයේ දෙකක් නෑ. ඒක මැච් වෙන්නෙ මේ වගේ සොඳුරු අවස්ථාවලටම තමයි. ඇහිපිය නොගහම මං ඒ හැඩකාර මුහුණ දිහා බලන් හිටියා. මේ ක්‍රිකට් පිස්සට මේ තරම් ලස්සන නංගි කෙනෙක් දෙයියෝ මොනවට දුන්නද මන්දා.

*.. එහෙනම් මල්ලි ගහලා බලමුද..?"

ක්‍රිකට් පිස්සා ටිකක් ඈත ඉඳන් කෑ ගහලා අහනවා. දැන් ඉතින් මේ කනයට දන්න ශිල්ප ඔක්කොම දාලා ගහන්න වෙනවා. නැත්තං නෝන්ඩි ලෝකයයි. ලැජ්ජාව සාගරයයි. ආයේ සමාජයට මුහුණ දීම පිළිබඳව ඉතිහාසගත ගැටලුවක් එනවා. එතකොට මේ අහිංසක කනයට සමාජ විද්‍යාව හදාරන්න වෙනවා.

".. ඔන්න එ..හෙ..න..ම්.." ක්‍රිකට් පිස්සා දුවගෙන එනවා. ඒ දුවන් එන දිවිල්ලෙන්ම කියත හැකි මිනිහා ක්‍රිකට් කොපු බුවෙක් කියලා. මොනවා

Suranganawak by Yawwana Sameendra Rathnayake is a Sinhala book published by Tashen Prakashana, listed under Novels, Romantic.

Book details

Titleසුරංගනාවක් (Suranganawak)
AuthorYawwana Sameendra Rathnayake
LanguageSinhala
Pages296
CoverSoft Cover
ISBN9789559972495
PublisherTashen Prakashana

Dane techniczne

GTIN / kod kreskowy9789559972495
Waga przesyłki366 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®