From the publisher
“දරුවො හැදුවා වගේ නෙවෙයි පුතෝ, උන් පාරට ගිහිල්ල වාහනයකට අඩ තිව් දාට තමයි උඹලගෙ ඇස් ඇරෙන්නෙ. ඔන්න අද නම් පූරුවෙ වාසනාවකට තමයි කොලුවා බේරුණේ. කොහෙද ඉතින්- මෙතන දරුවා බලා ගන්න කෙනෙක් නැති වග කවුරුත් දන්නෙ නැහැ නේ.” ආච්චි ආරම්භ කළේ එසේ ය.
Nirmala Rekha by W. G. G. A. Piyawathi is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels.
Book details
| Title | නිර්මල රේඛා (Nirmala Rekha) |
| Author | W. G. G. A. Piyawathi |
| Language | Sinhala |
| Pages | 224 |
| Cover | Soft Cover |
| ISBN | 955-99708-1-8 |
| Publisher | Author Publication |



