From the publisher
පොළෝ ගැබ සාරය කැටි කර ගත්
තේ දල්ලක හරිත පැහැය
දහදිය කදුලින් වඩාත් රසවත් වන කොදෙව්වක
ප්රේමය,භීතිය හා සන්ත්ර්රාසය මුසු පාරාදීසයක
කාන්තිමත් සූර්ය රශ්මියෙන්
විකසිත වූ දෙහදක ස්නේහය
නිල්වන් නෙත් සගලක් තුළ නිදන් වූ වගයි.
Nari by Shanthi Dissanayake is a Sinhala book published by Grantha.lk, listed under Fiction, Novels, Romance.
Book details
| Title | නාරි (Nari) |
| Author | Shanthi Dissanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245572397 |
| Publisher | Grantha.lk |



