From the publisher
කුඩා දරුවන් නිර්මාණශීලි ය.ඔවුන් අඳින සිතුවම් ඇතැම් වට කුරුටු බලි සේ පෙනෙන්නට පුළුවන.නමුත් ඒ තුළින් මතුවන්නේ දරුවන්ගේ පරිකල්පනයයි.ඒ පරිකල්පනය වර්ධනය කරගැනීම ඔස්සේ ඔවුන් තුළින් නිර්මාණශීලී මිනිසුන් මතුකරගත හැකි ය.කුරුටු බලිත්තෝ ළමා කෘතියෙහි චිත්ර මෙන්ම කවි ද අපට පවසන්නේ ඒ පණිවිඩයයි.
Kurutu Baliththo by Thanuja Priyadarshani is a Sinhala book, listed under Children's Books, Story Books.
Book details
| Title | කුරුටු බලිත්තෝ (Kurutu Baliththo) |
| Author | Thanuja Priyadarshani |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789552129643 |



