Lakpura
Lakpura® · Książki

Kanda Uda Rata Satan

Od24.35 PLN

From the publisher

බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අළලා Geoffrey Powell නැමති ඉංග්‍රීසි ජාතික ලේඛකයා අතින් ඉතා මෑත වකවානුවකදී KANDYAN WARS යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය Geoffrey Powell අතින් සම්පාදනය වී ඇත්තේ ඔහු සිදුකළ ඉතා පුළුල් ගවේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් බව මේ පොතේ කියැවීමේදී ඔබට වැටහෙනු නිසැකය.

Kanda Uda Rata Satan by Premachandra Alwis is a 978-9556561203 book published by Sooriya Publishers, listed under Historical, History.

Book details

Titleකන්ද උඩ රට සටන් (Kanda Uda Rata Satan)
AuthorPremachandra Alwis
Language978-9556561203
Pages372
CoverSoft Cover, t.l deepika fernando
PublisherSooriya Publishers

Dane techniczne

Waga przesyłki449 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®