From the publisher
සක්විති රාවණයන් දසිස් යනුවෙන් හැඳින්වුයේ හිස් දහයක් තිබූ නිසා නොව කිරුලු දහයකට හිමිකම් කියු බැවිණි.ඔහුගේ යටත් විජිත ලොව පුරා විසිරි තිබුණි.බටහිර ආසියාවේ පැවති එක් රාජධානියක් ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙය මනඃකල්පිත කතා පුවතකි.එහෙත් ඔබ එය අසත්යයකැයි පිළිගැනීමට මැළිවනු නොඅනුමානය.
Iththipuraye Rawana by Jayarathna Ihala Kodippily is a Sinhala book published by Sandriesoft Publishers, listed under Fiction, Novels.
Book details
| Title | ඉත්තිපුරයේ රාවණ (Iththipuraye Rawana) |
| Author | Jayarathna Ihala Kodippily |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553471024 |
| Publisher | Sandriesoft Publishers |



