From the publisher
ෂර්ලොක් හෝම්ස්ගේ තරුණ අවධියේ දස්කම් පාදක කරගනිමින් දිගහැරෙන කතා මාලාවේ තුන්වැන්නයි. ෂර්ලොක් සහ ඇමියුස්ගේ මේ ගමන කෙබඳුද? බිය සහ කුතුහලය හමුවේ යොවුන් ශර්ලොක්ගේ තීක්ෂණ බුද්ධිය ජයගන්නා මනබඳින කෘතියකි. ඇන්ඩ්රූ ලේන් විසින් රචිත ` Young Sherlock Black Ice` කෘතියේ සිංහල කෘතියයි.
Anduru Thushara by Sudath Rohan is a Sinhala book published by Pahan Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | අඳුරු තුෂර (Anduru Thushara) |
| Author | Sudath Rohan |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245834280 |
| Publisher | Pahan Prakashana |



