Lakpura
Lakpura® · 本

Think and Grow Rich

から¥1,103

From the publisher

සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැති වාදයන් හොඳින් දනිති.

මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නො වේ. ලෝකයට දැන ගැනීමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?' යන්න ය.

Think and Grow Rich by Pradeep Kumara Balasooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Self Help & Personal Development, Translations.

Book details

Titleලොවේ වැජඹෙන කලාව (Think and Grow Rich)
AuthorPradeep Kumara Balasooriya
LanguageSinhala
Pages330
CoverSoft Cover
ISBN978-9556524912
PublisherWijesooriya Grantha Kendraya

技術仕様

商品番号LK7AKA5ZXZ
配送重量403 g
Malaka
商品アドバイザー

Malaka シニアエグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Malakaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問