Lakpura
Lakpura® · පොත්

Think and Grow Rich

සිටRs 2,326.14

From the publisher

සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැති වාදයන් හොඳින් දනිති.

මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නො වේ. ලෝකයට දැන ගැනීමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?' යන්න ය.

Think and Grow Rich by Pradeep Kumara Balasooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Self Help & Personal Development, Translations.

Book details

Titleලොවේ වැජඹෙන කලාව (Think and Grow Rich)
AuthorPradeep Kumara Balasooriya
LanguageSinhala
Pages330
CoverSoft Cover
ISBN978-9556524912
PublisherWijesooriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK7AKA5ZXZ
යැවීමේ බර403 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න