Lakpura
Lakpura® · 本

Obama We Mata Senasum

から¥790

From the publisher

මාසයක් ගෙවී ගියා අම්මලා දූලාට තෙරුනේවත් නැත. දුක වේදනාව තනිකම නැති සතුට පමණක්ම ඇති ඒ දින තිහ ඔවුනට මහමෙරක් වගේය. අසේකා කුමලි සමඟ උන්නේ දරාගත නොහැකි වේදනාවෙනි. අක්කටත් නංගීටත් වෙන බැඳීම් නැත. තාත්තා ඉන්නේ හදවතට බොහෝ ඈතිනි. එකම සහ ලොකුම බැඳීම මේ අම්මාය. ඇගෙන් තොර ලොවක් දෙන්නටම නැත.   '' අනේ මට යන්න බෑ අම්මේ.... මං යන්නේ නෑ.... ''        "මටත් ඔයාලා නැතුව ඉන්න බෑ රත්තරනේ...." අම්මලා දූලාගේ හැඬුම් එහා කාමරයේ උන් සේනකට ඇසේ. ඔහු ඉන්නේ බොහෝ දේවල් සිතමිනි. ජීවිතය ඉදිරියේ වෙන සමහර දේවල් මොනතරම් කුරිරුදෑයි සේනක සිතුවේය.

Obama We Mata Senasum by Tharanga Punsadani Bodinayake is a Sinhala book published by Saravi Publication, listed under Adult, Fiction, Romance.

Book details

Titleඔබම වේ මට සැනසුම් (Obama We Mata Senasum)
AuthorTharanga Punsadani Bodinayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9786246168087
PublisherSaravi Publication

技術仕様

商品番号LK98D9HMS7
GTIN / バーコード9786246168087
配送重量250 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問