Lakpura
Lakpura® · Books

Obama We Mata Senasum

From$5.00

From the publisher

මාසයක් ගෙවී ගියා අම්මලා දූලාට තෙරුනේවත් නැත. දුක වේදනාව තනිකම නැති සතුට පමණක්ම ඇති ඒ දින තිහ ඔවුනට මහමෙරක් වගේය. අසේකා කුමලි සමඟ උන්නේ දරාගත නොහැකි වේදනාවෙනි. අක්කටත් නංගීටත් වෙන බැඳීම් නැත. තාත්තා ඉන්නේ හදවතට බොහෝ ඈතිනි. එකම සහ ලොකුම බැඳීම මේ අම්මාය. ඇගෙන් තොර ලොවක් දෙන්නටම නැත.   '' අනේ මට යන්න බෑ අම්මේ.... මං යන්නේ නෑ.... ''        "මටත් ඔයාලා නැතුව ඉන්න බෑ රත්තරනේ...." අම්මලා දූලාගේ හැඬුම් එහා කාමරයේ උන් සේනකට ඇසේ. ඔහු ඉන්නේ බොහෝ දේවල් සිතමිනි. ජීවිතය ඉදිරියේ වෙන සමහර දේවල් මොනතරම් කුරිරුදෑයි සේනක සිතුවේය.

Obama We Mata Senasum by Tharanga Punsadani Bodinayake is a Sinhala book published by Saravi Publication, listed under Adult, Fiction, Romance.

Book details

Titleඔබම වේ මට සැනසුම් (Obama We Mata Senasum)
AuthorTharanga Punsadani Bodinayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9786246168087
PublisherSaravi Publication

Technical details

Product №LK98D9HMS7
GTIN / barcode9786246168087
Shipping weight250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent