Lakpura
Lakpura® · 本

Nayi Galin Upan Puthrayo

から¥317

From the publisher

කුරුලු වෙළෙන්දා ගිරවාට ඇපල් ගෙඩියක් පෙන්නු පසු ඌ වහා කවුළුවකින් එළියට පියාඹා ගොස් පාර අයි අයිනේ ලෑලි තට්ටුවක ඇපල් ගෙඩි කිහිපයක් තබාගෙන විකුණන දුප්පත් වෙළෙන්දකුගේ පලතුරු තට්ටුව මත වැසුවේ ය.ගිරවා තමා ඉදිරිපිට මිහිරි නාද කරද්දි දුප්පත් වෙළෙන්දා ඌට වශි වි බලා සිටියේ ය.ඒ කෂණයෙන් ඇපල් ගෙඩියක් ඩැහැගත් ඌ අහසට නැගුනේය.දුප්පත් වෙළෙන්දා ලාභය ගැන දුක් වෙමින් ඉස අත බදාගනිද්දි ගිරා කුරුල්ලා කවුළුවෙන් ඇතුළු වී නැවතත් අමුත්තන් ඉදිරියේ පෙනී සිටියේ ය.

Nayi Galin Upan Puthrayo by බටුවංගල රාහුල හිමි is a Sinhala book published by සදීපා ප්රකාශකයෝ, listed under Novels.

Book details

Titleනයි ගලින් උපන් පුත්‍රයෝ (Nayi Galin Upan Puthrayo)
Authorබටුවංගල රාහුල හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556614886
Publisherසදීපා ප්රකාශකයෝ

技術仕様

商品番号LKCAGE62TV
GTIN / バーコード9789556614886
配送重量250 g
ISBN978-955-661-488-6
LanguageSinhala
Publisherසදීපා ප්රකාශකයෝ
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問