From the publisher
කුරුලු වෙළෙන්දා ගිරවාට ඇපල් ගෙඩියක් පෙන්නු පසු ඌ වහා කවුළුවකින් එළියට පියාඹා ගොස් පාර අයි අයිනේ ලෑලි තට්ටුවක ඇපල් ගෙඩි කිහිපයක් තබාගෙන විකුණන දුප්පත් වෙළෙන්දකුගේ පලතුරු තට්ටුව මත වැසුවේ ය.ගිරවා තමා ඉදිරිපිට මිහිරි නාද කරද්දි දුප්පත් වෙළෙන්දා ඌට වශි වි බලා සිටියේ ය.ඒ කෂණයෙන් ඇපල් ගෙඩියක් ඩැහැගත් ඌ අහසට නැගුනේය.දුප්පත් වෙළෙන්දා ලාභය ගැන දුක් වෙමින් ඉස අත බදාගනිද්දි ගිරා කුරුල්ලා කවුළුවෙන් ඇතුළු වී නැවතත් අමුත්තන් ඉදිරියේ පෙනී සිටියේ ය.
Nayi Galin Upan Puthrayo by බටුවංගල රාහුල හිමි is a Sinhala book published by සදීපා ප්රකාශකයෝ, listed under Novels.
Book details
| Title | නයි ගලින් උපන් පුත්‍රයෝ (Nayi Galin Upan Puthrayo) |
| Author | බටුවංගල රාහුල හිමි |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556614886 |
| Publisher | සදීපා ප්රකාශකයෝ |


