Lakpura
Lakpura® · 本

Heri Potar Saha Dethli Helos

から¥2,522

From the publisher

ඩර්ස්ලිලා සහ ප්‍රිවෙට් වෙතින් වෙන් ව යෑමට හැරී පොටර් සුදානම් වෙමින් සිටියි. හැරිට පමණක් නොව ,ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ටම ඉදිරියේදී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය.දැනටමත් හැරි මුහුණ දුන් අනතුරු අනල්පය.වෝල්ඩෙමෝට්ගේ ඉතිරි වී ඇති හෝකෘසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි.

Heri Potar Saha Dethli Helos by Thomsan A. Wendabona is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleහැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් (Heri Potar Saha Dethli Helos)
AuthorThomsan A. Wendabona
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556716573
PublisherSarasavi Prakashakayo

技術仕様

商品番号LKRZ8SPB6F
GTIN / バーコード9789556716573
配送重量250 g
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問