From the publisher
ඩර්ස්ලිලා සහ ප්රිවෙට් වෙතින් වෙන් ව යෑමට හැරී පොටර් සුදානම් වෙමින් සිටියි. හැරිට පමණක් නොව ,ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ටම ඉදිරියේදී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය.දැනටමත් හැරි මුහුණ දුන් අනතුරු අනල්පය.වෝල්ඩෙමෝට්ගේ ඉතිරි වී ඇති හෝකෘසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි.
Heri Potar Saha Dethli Helos by Thomsan A. Wendabona is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් (Heri Potar Saha Dethli Helos) |
| Author | Thomsan A. Wendabona |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556716573 |
| Publisher | Sarasavi Prakashakayo |


